මා සිතින් පෙම් කල ඒ සොදුරු යුවතිය
මටත් නොදැනිම මගෙම වු ඒ සොදුරු යුවතිය මට නොදැනෙන්න මට පෙම් කල ඒ සොදුරු යුවතිය
මගෙන් දිනක ආදරය ඉල්ලූ ඒ සොදුරු යුවතිය
අතීතයේ දිනක මගෙම වූ ඒ සොදුරු යුවතිය
මට ආදරය කල ඒ සොදුරු යුවතිය
අතීයයේ දිනක මගෙන් වෙන් වූ ඒ සොදුරු යුවතිය
යලිත් මගෙන් ආදරය ඉල්ලයි