ඉතින් සොඳුරිය..
කවදා කොතැන කොයි මොහොතක..
මම ඔබේ,ඔබ මගේ වේවි...
එදිනට..
එක මොහොතක්..
ලෝකයම නවතිවී..
මම ඔබේ,ඔබ මගේ යැයි...
ලොවම දැනගනිවී..
නමුත්..........!!!
යම් දෙයක් ඇත..
මගේ සිත ලතවෙන...
ඔබ කවුරුන්ද..?
කවදා කොතැන කොයි මොහොතක..
ඔබ මට හමුවෙද..?
අනේ මන්දා මේක කොහෙන් පටන්ගෙන කොහෙන් ඉවර කරයි කියලා මන්. ... නිකමට හිතහල්ලා පිටරට කෙල්ලෙක් කොටට ඇදන් යද්දි කී දෙන් කී ආකාරය බලනවද කියලා. ඒ උනාට නිකමට හිතහල්ලා ලo කාවේ කෙල්ලෙක් කොටට ඇදන් පාරේ ගියොත් කීදෙනෙක් කීයක් දෙවල්නන් කියයිද කියලා..... මොනාවා උනත් මම නන් අර පිටරට කෙල්ල දිහා එච්චර බල්න්නේ නෑ මොකද අපි හැමදාම දකින දේනේ..ඒ .ඒ උනාට නිකමට උබලත් හිතහල්ලා ලo කවේ කෙල්ල දිහා කවුරු නොබලයිද කියලා. මොනවා උනත් මටනන් ල o කාවේ කෙල්ල පට්ට.. මන් මෙචරවෙලා කිව්ව්යෙව්වට මෙන්න මේකයි කාරනේ. උබලට උනත් ඒ කෙල්ල දිහා බලපුවහම මොනවද හිතෙන්නේ ..දැන් හැබැයි හිතෙන දේවල් කියන්න ගියොත් ගුටිත් කන්නනේ වෙන්නේ..අවුලක් නෑ බලහල්ලකො මේ මගේ අදහසුත් එක්ක එක එක අයට හිතන පට්ට අදහස් ටිකක් හරි මන් පටන් ගන්නන්කෝ කවුරුත් දන්න අන්දරෙගෙන්..මතකයිනේ අන්දරේ බිසවට කියපු කවිය...... කට කැඩි කලේ දිය උකුලේ තබාගෙන... ලොට තන දෙකක් රෙදි කඩකින් වසාගෙන... තඹත් ලෝකඩත් දෙවගේ පැළඳගෙන.. රොඩී කෙල්ල කොහි යනවද උදෑසන.... කොහොම හරි ඕකට මළ පැන්න බිසව ග...
Comments
Post a Comment