අනේ මන්දන්නෑ ඒක කොහොම උනාද කියලා.මුලු ලෝකෙම විනාඩියකට විතර නැවතිලා වගේ.මුලු ලෝකෙම හිතාගන්න බෑ කොහොම උනාද කියලා.අවුරුදු හතරකට කලින් වෙන්න තිබ්බ දෙයක් එකපාර වෙද්දී..ඔයත් මට ආදරේ කරලා..මාත් ඔයාට ආදරේ කරා..අවුරුදු හතරක්.. අවුරුදු හතරකට කලින් කියන්න තිබුන දේ එක පාරට කියද්දී.. මම ඔයාට ආදරෙයි.. හිතාගන්න බෑ ඒක එහෙම උනාද කියලවත්.කොහොම උනත් කොච්චර ලස්සන් හැන්දෑවක්ද.. වෙන කවුරුත් නෙවේ ඒ ඔයා මමයි ඔයාට ආදරේ කරේ.. මන් දන්නවා මමත් ඔයාට ආදරේ කරා..අවුරුදු හතරක්..කියා ගන්න බැරිව මාත් ඔයාට ආදරේ කරා.. ජීවිතේ විදින්න හම්බෙන හැම මොහොතකම ඔයත් එක්කම ඉන්න තියනවනන් කොච්චර දෙයක්ද.... සිත අනන්තයට දුර රැගෙන ගිහින් නෙතු පියන් පුරා නුබේ රුවම ඇවිත් මුදු සිහිල් පවන් නුඹෙ සුවද ගෙනත්..... නුඹ මටත් හොරෙන් මගේ සිතම අරන්........ සේපාලිකා...... සේපාලිකා..... සේපාලිකා..... සද මන්ඩලේ සදකැන් මැදින් නුඹ හැන්ගුනා මතකයි සැරයක්.... මුතු වැල් වගේ......දියරැල් දිගේ...... නුඹ දුර ගියා..... තව එක.....දවසක්... සේපාලිකා...... සේපාලිකා..... සේපාලිකා..... නිල් අම්බරේ හැඩ හන්ගමින් නුඹ හිනහුනා මත...