නිකමට
හිතන්න කෙල්ලෙකුයි කොල්ලෙකුයි.කසාද බදිනවා හැබැයි agreement එකක්
අත්සන් කරලා..කෙල්ල නීති වලට කොල්ලා කැමති වෙන්න ඕනි කොල්ලගේ නීති වලට
කෙල්ල කැමති වෙන්න ඕනි.කොහොමා හරි මේ කසාදේ expire වෙන්න අවුරුදු තුනක්
තියනවා කියලා හිත්න්න..මේ දෙන්න ඒ අවුරුදු තුන කොහොම ගෙවයිද..අනික මේ දෙන්න
එක්කේනාට එක්කේනා හොරෙන් ආදරය කරනවා කියලා හිතන්න..කොහොම උනත් මම කලින්
expire කතාව කිවුවේ divorce එක ගැන..
කලින් විදිහට මේක සීතල ආදරයක් උනොත් අර අවුරුදු තුනෙන් පස්සේ මේ කසාදේ expire වෙයිද කියලත් හිතන්න.. මන් නන් හිතන්නේ නැතිවෙයි කියලා..කොහොම හරි එහෙම උනා කියලා හිතන්න මන් කියන්නේ divorce උනා කියලා හිතන්න..
කොහොම හරි මේ කෙල්ල්ට බබෙක් හම්බෙන්න ඉන්නවා
කෙලියනේ තාප්පෙට..
අර දික්කසාදේ අවලංගු කරලා මේ දෙන්නා ආයෙත් එකතු වෙනවා..මොකක් උනත් අර ගෙවුන අවුරුදු තුනේ මොකක්ම හරි හොද දෙයක් උනානන් උනේ අර බබා හම්බුන සීන් එක විතරයිනේ.හරි දැන් හිතන්න මේ දෙන්නා අර කලින් අවුරුදු තුන ඉවර කරපු තැන ඉදන් තමන්ගේ ජීවිතේ ආයෙමත් පටන් ගයිද නැත්තන් සීතල ආදරේ ඇත්තක් කරන් මුල ඉදන් ආය පටන් ගයිද කියලා.. මේ දෙන්නට දැන් බබෙකුත් ඉන්නවා මුන්ට මොන ආදරයක්ද දැන් කියලා හිතෙයි.ඒත් කමක් නෑ ඒකත් එහෙම උනා කියලා හිත්න්නකෝ.අනික මොන පීරිමියාද බැන්දම බැදපු කෙනා කියන දෙයක් අහන්නේ නැතුව ඉන්නේ.. අන්න ඒක තමා වෙනස..
හරි ආය අපි යන් පොඩ්ඩක් මුලට අර කෙල්ලයි කොල්ලයි කසාද බැන්ද දවසට..අන්න එදා එක පිරිමියෙක් සතුටු වෙද්දි තව කෙනෙක් අමාරුවේ වැටෙනවා හැබැයි කැමැත්තෙම්ම අමාරුවේ වැටෙන්නේ අර කෙල්ලට තියනා ආදරේ නිසා නේ..හැබැයි ඒක තෙරෙන්නේ මේ දෙන්නටම අවුරුදු තුනක් ගෙවිලා ගිහින් අර බබත් හම්බුනාට පස්සේ හැබැයි මේ දෙන්නා ජීවිතේ ඉතුරු ටික ගෙවන්නේ ආදරෙන්නන් අර ඔක්කොම අමතකරලා දාන්න බැරිකමක් මේ දෙන්නටම නෑනේ.අන්න ඒකයි ආදරේ...
ඔබ ම්ගේ වෙලා මගේ ළගට වෙලා .....
නිවාඩු පාඩුවේ කියන්න ආදරේ.....කියා..
ආදරේ......කියා....
සද මඩල වෙලා......තරු ළගට වේලා...........
කියා......දෙන්න ආදරේ.........කියා .............

මල් පිහාටුවක් නෙලාලා නිල් වරල සරසලා....
හිත පුරාම.......... ආදරේ අරන්...............
කියා දේන්න.........ජීවිතේ....තරම්...
කියා දේන්න.........ජීවිතේ....තරම්...
ඔබ ම්ගේ වෙලා මගේ ළගට වෙලා .....
නිවාඩු පාඩුවේ කියන්න ආදරේ.....කියා..
ආදරේ......කියා....
තුනු විලම මලින් සරසලා.... මල් විලම කලබලා....
ඔබ එනවද ජීවිතේ අරන්.....
කියාදෙන්න ආදරේ තරම්......

Comments
Post a Comment