Skip to main content

Posts

Showing posts from December, 2017

හැකර ගෑණි

මහ රෑ දෙගොඩ හරි යාමේ තකහනියක් අවදි උනා.. නින්ද මැදදි උන සීන් එකක් මතක් උනා..   නමක් ගමක් නන් හරියට මතක් නැතී...   දෙමාපිය දෙදෙනෙක් වීය එක දුවෙක් ඇතී.. දුව ලස්සනය හැඩකාරය අසනු සකී.. බන්දා ගන්න සිතුනෙමි හීනෙම්ම සකී.. නිසි කල වයස ඇත දැං ඇය හට විවාහයට.. රූපෙන් උවද අඩුවක් නැත කසාදෙට.. අම්මා තාත්තා කිව්වත් බැදපං කසාදය.. ඈට නැත තවමත් ආසාවක් කසාදට.. ඇස් වහ කටවහ නෑ මේ ඇය ගැන කියන්නේ.. කොහෙන් ආපු පිනක්දෝ මේ මට සිතෙන්නේ.. හීනේ දුර යනවා වැඩිදෝ මට සිතෙන්නේ.. කමක් නෑ බලනවා ෆුල් HD නේ පේන්නේ.. කෙල්ලත් ලස්සනයි ඉඟ සුග ගානටම වගේ.. අනිත් ඒවා ඒ කාරයෙන් තව ලොකුවටත් ඇතේ.. පාරේ යන්නේ ඇවිදින තොරොම්බල් කඩේ වගේ.. නොකීවට මොකද ඈ ඩුබායි වට්ටක්කේ වගේ.. හැම ලස්සන බඩුවෙ ඇත පුංචි හිලක්.. මේ කෙල්ලටත් තිබුනා ඒ වගේ හිලක්.. ඔන්න උබලා හිතනවා දැං වැරදි හිතක්.. නෑ නෑ මා කිව්වේ ඈ හට ඇත පොඩි වරදක්.. ඒ පවුලට ඈ හැඩකාරී උනාට.. ...