මහ රෑ දෙගොඩ හරි යාමේ තකහනියක් අවදි උනා..
නින්ද මැදදි උන සීන් එකක් මතක් උනා..
නමක් ගමක් නන් හරියට මතක් නැතී...
දෙමාපිය දෙදෙනෙක් වීය එක දුවෙක් ඇතී..
දුව ලස්සනය හැඩකාරය අසනු සකී..
බන්දා ගන්න සිතුනෙමි හීනෙම්ම සකී..
නිසි කල වයස ඇත දැං ඇය හට විවාහයට..
රූපෙන් උවද අඩුවක් නැත කසාදෙට..
අම්මා තාත්තා කිව්වත් බැදපං කසාදය..
ඈට නැත තවමත් ආසාවක් කසාදට..
ඇස් වහ කටවහ නෑ මේ ඇය ගැන කියන්නේ..
කොහෙන් ආපු පිනක්දෝ මේ මට සිතෙන්නේ..
හීනේ දුර යනවා වැඩිදෝ මට සිතෙන්නේ..
කමක් නෑ බලනවා ෆුල් HDනේ පේන්නේ..
කෙල්ලත් ලස්සනයි ඉඟ සුග ගානටම වගේ..
අනිත් ඒවා ඒ කාරයෙන් තව ලොකුවටත් ඇතේ..
පාරේ යන්නේ ඇවිදින තොරොම්බල් කඩේ වගේ..
නොකීවට මොකද ඈ ඩුබායි වට්ටක්කේ වගේ..
හැම ලස්සන බඩුවෙ ඇත පුංචි හිලක්..
මේ කෙල්ලටත් තිබුනා ඒ වගේ හිලක්..
ඔන්න උබලා හිතනවා දැං වැරදි හිතක්..
නෑ නෑ මා කිව්වේ ඈ හට ඇත පොඩි වරදක්..
ඒ පවුලට ඈ හැඩකාරී උනාට..
ගමටත් ඈ තොරොම්බලේ උනාට..
රටටම ඈ
ඩුබායී වට්ටක්කේ උනාට..
ඈට තියෙන්නේ මහ හැකර කටක්..
හැකර කට ආවේ ඇගේ අම්මාගෙන්..
ලස්සන උනේ ඇගේ ලස්සන පියාගෙන්..
කොහොම උනත් ඈ ඇගේ හැකර කටෙන්..
කෙරුවොත් කරන්නේම ගොන් තක තීරු වැඩක්..
කාලය ගෙව්නා දින සති මාස අවුරුදු වලට..
ආවා ඇගේ දෙමාපියන්ගේ විසි පස්වෙනි ඇනවසරිය..
ඈ සිතුවා දෙන්නම් කියා හොද තෑග්ගක් දෙන්නාට..
ගත්තා මොන මොනවදෝ හීනේන් මට මතක නැත..
කොහොම උනත් ඒක නෙවේ වැදගත් කාරනාව..
තෑග්ගත් ඇරන් ඈ ගියා ජුබිලියට..
දීලා තෑගගත් වැද දෙදෙනාට..
සැරසුනා පවසන්න මුලාසනේ කතාව..
ඔන්න දැං ඈ කියනවා දෙමාපියන්ගේ ගුණ..
කදුලුත් එනවා දෙදෙනාගේම දෑසින්..
කොහොම උනත් අතාරින්න බෑ පෙර ජ්ම්ම ගතී..
කතාවේ මැදදී ආවා ඇගේ හැකර ගතී..
අම්මේ තාත්තේ මා මේ අහන්න හිටියේ කාලයක සිට..
උඹබලා දැන් බැදලා විසි පහක් උනාට..
කාලය ඒ තරම් මහ දුර ගියාට..
අවුරුදු විසි හතක් උනේ කොහොමද මේ පොඩි දුවට..
රෙදි ගැල උනාදෝ නැතිදෝ සිතුනී අම්මාට..
කොහොම උනත් ඇගේ කටත් දෙවෙනි නැත දුවට..
පොඩි දුවේ මේකයී දැං ඒ කාරණාව..
උබත් පුතේ උබේ තාත්තගේ සුලු වරදක්..
අම්මයි දුවයි කොහොමත් හරියට ගොබ්බ..
ගලවා ගත්තා උන් උන්ගෙම රෙද්ද..
අනේ පැත්තක හිටිය අර අහිංසක තාත්තට..
වැල ලෙන්න හිතුනා එතනම හාරන් පොළොව..
සමා වන්න ඕනේ සියලු දෙනා මට..
නැති උනත් ආදර්ශයක් කතාවට..
ලිව්වේ හිතුන දේ ගෙන උමාවට..
වැරදිනම් ඇත මා එතරම් දක්ශ නැත..
Comments
Post a Comment