Skip to main content

Posts

Showing posts from September, 2020

උඹේ සුවඳ

දවස්   දෙකක   කෙටි   නිවාඩුවකින්   පස්සේ   රෝහලට   එන   පළවෙනි   දවස , හීනියට   ආව   හුළඟක්   ඇගේ   දැවටිලා   පුංචි   හීතලක්   එක්ක   ඇඟම   වෙව්ලලා   යද්දී   කොහෙන්දෝ   ආව   පුරුදු   සුවඳක්   විනාඩියකට   මාව අතීතයට   එක්කං   ගියා .. ලස්සන   ලස්සන   හීන   එක්ක   ජීවත්   උන   මට   ජීවිතේ   විදලා   විදවන්න   කියලා   දුන්න   ඒ   පුරුදු   සුවඳ ...... ඩොක්ටර් .....  ඩොක්‍ටර් .... මෙයාට   ටිකක්   අමාරුයි   වගේ .... හීනයක්ද   හැබහින්ද   තේරුන්   ගන්න   බැරුව   එකපාරට   ගැස්සිලා   පියවි   ලෝකයට   ආවේ   නර්ස්ගේ   කෑගැහිල්ලට .. දෙයියන්නේ ..... මට   ජීවිතේ   කියලා   දුන්න   මීට   අවුරුදු   ගනකට   කලින්   මං   ලග   හිටිය   ඒ   පුරුදු   සුවද .. අද   මං   ඉස...