දවස් දෙකක කෙටි නිවාඩුවකින් පස්සේ රෝහලට එන පළවෙනි දවස , හීනියට ආව හුළඟක් ඇගේ දැවටිලා පුංචි හීතලක් එක්ක ඇඟම වෙව්ලලා යද්දී කොහෙන්දෝ ආව පුරුදු සුවඳක් විනාඩියකට මාව අතීතයට එක්කං ගියා .. ලස්සන ලස්සන හීන එක්ක ජීවත් උන මට ජීවිතේ විදලා විදවන්න කියලා දුන්න ඒ පුරුදු සුවඳ ...... ඩොක්ටර් ..... ඩොක්ටර් .... මෙයාට ටිකක් අමාරුයි වගේ .... හීනයක්ද හැබහින්ද තේරුන් ගන්න බැරුව එකපාරට ගැස්සිලා පියවි ලෝකයට ආවේ නර්ස්ගේ කෑගැහිල්ලට .. දෙයියන්නේ ..... මට ජීවිතේ කියලා දුන්න මීට අවුරුදු ගනකට කලින් මං ලග හිටිය ඒ පුරුදු සුවද .. අද මං ඉස...
මහ රෑ දෙගොඩ හරි යාමේ තකහනියක් අවදි උනා.. නින්ද මැදදි උන සීන් එකක් මතක් උනා.. නමක් ගමක් නන් හරියට මතක් නැතී... දෙමාපිය දෙදෙනෙක් වීය එක දුවෙක් ඇතී.. දුව ලස්සනය හැඩකාරය අසනු සකී.. බන්දා ගන්න සිතුනෙමි හීනෙම්ම සකී.. නිසි කල වයස ඇත දැං ඇය හට විවාහයට.. රූපෙන් උවද අඩුවක් නැත කසාදෙට.. අම්මා තාත්තා කිව්වත් බැදපං කසාදය.. ඈට නැත තවමත් ආසාවක් කසාදට.. ඇස් වහ කටවහ නෑ මේ ඇය ගැන කියන්නේ.. කොහෙන් ආපු පිනක්දෝ මේ මට සිතෙන්නේ.. හීනේ දුර යනවා වැඩිදෝ මට සිතෙන්නේ.. කමක් නෑ බලනවා ෆුල් HD නේ පේන්නේ.. කෙල්ලත් ලස්සනයි ඉඟ සුග ගානටම වගේ.. අනිත් ඒවා ඒ කාරයෙන් තව ලොකුවටත් ඇතේ.. පාරේ යන්නේ ඇවිදින තොරොම්බල් කඩේ වගේ.. නොකීවට මොකද ඈ ඩුබායි වට්ටක්කේ වගේ.. හැම ලස්සන බඩුවෙ ඇත පුංචි හිලක්.. මේ කෙල්ලටත් තිබුනා ඒ වගේ හිලක්.. ඔන්න උබලා හිතනවා දැං වැරදි හිතක්.. නෑ නෑ මා කිව්වේ ඈ හට ඇත පොඩි වරදක්.. ඒ පවුලට ඈ හැඩකාරී උනාට.. ...