ආදර්ශමත් කොල්ලන් ලෙස කෙල්ලන්ගේ වැරදි පෙන්වා දීම යුතුකමක් ලෙස සිතෙන නිසා ලියමි.
කෙසේ ලියුවත් කෙල්ලන්ට ගොට්ට අල්ලන කොල්ලන් මෙය කියවා තරහා නොගනී යයි සිත්මි....
කෙල්ලන් බොරු කීමට දක්ශය.මොකක් හෝ කියා මගහැර යාමටද දක්ශය.. ඒ කෙල්ලන්ගේ උපන් හැකියවන්ය. උන් කොල්ලන් surprise කරන්නට දන්නවා කියා සිතනවාය. නමුත් උන් දන්න මගුලක් නැත. සතියකින් පමණ එක massage එකක් එවු විට උන් සිතන්නේ අපි surprse වෙනවා කියාය. ඒ උන් බොලද නිසාය. සැබවින්ම උන් surprise කරන්නේ ඒ ආකරයට..කෙල්ලන්ගේ කැමතිම පාට රොස පාටය..කුමක් ගත්තත් ලස්සන රෝස පාටය. උන් හරි සියුමැලිය..රොස මල් වගේය. කතාව ගමන බිමනත් ලතවකටය. ඒ උන් අඩිය තියන විට පොළවට රිදෙන නිසාය..
උන් තේරුම් ගන්නටනම් ටිකක් අපහසුය. කියනේම කට කැඩිච්ච කතාය. කෙල්ලන්ට තරන් ප්‍රශ්න වෙන කටවත් නැත. ප්‍රශ්නයක් ඇසුවත් උත්තරයක් දුන්නත් දෙන්නේ ප්‍රශ්නයකින්මය. පිලිතුරක් නොදුන්නොත් එකම ප්‍රශ්නය සිය පාරක් අසන්නට උන් පසුබට නොවේ.
ඒ කෙල්ලන්ගේ ලබා උපන් ............ කම නිසාය.
තවත් ලියන්නට දෙවල් ඇත.ඒවා පසුවට තබමි. තරහා ගිය කෙල්ලෙක් වේනම් සමා උන සේක්වා.
^ස