Skip to main content

කෙල්ලෝ

කෙල්ලන් පිලිබද අනුකම්පාවෙන් ලියමි..

මොනවා උනත් උන්ට බනින එක  හරි නැත.කවදා හෝ රෙදි ටිකවත් සෝදන්නට ඉන්නේ...උන් පමනකි..කෙසේ වෙතත් උන් තේරුම් ගන්නට බැරි බවනම් සත්‍යකි..හා හා ඒක මෙතෙන්න අදාල නෑ නේ..කෙල්ලොන්ගේ හොදනේ කියන්නේ.. :-D

හරි හරි දැන් තමා කතාව පටන් ගන්නේ..උදාහරනෙකට මෙතන ඉන්න අක්කව ගමුකො..

අක්කානන් පට්ටය..නෑ නෑ වැරදුනා..කෙල්ලොනන් පට්‍ටය..ඒ වගේම අහිoසකය..සුකුමාලය..(තේරුම දන්නේ නෑ) කොල්ලෙක් දිහා කෙලින් බලන්නේ නැත.උන් බලන්නේ හොරැහින්‍ ය.ඒ ගුනයහපත්  හැතිචච කෙල්ලන්‍ ය..එහෙම කෙල්ලෙක් හොයා ගන්නට අඩු නැත.එතරම් සුලබය.

කෙසේ වෙතත් උන්  ඕපදුපයක් කියන්නේම නැත..උන් සන්වරය..හිනා උනත් ගානකටය. කෙල්ලන් හට හොද චතුර කථිකත්වයක් ඇත..

( අක්ක බැහැලා ගියා බස් එකෙන් )
කෙසේ වෙතත් කෙල්ලන්ගේ මෙලෝ රහක් නැත.කරන්නෙම ගොබ්බ වැඩමය... කිවුවොත් ගොන් කතවක්මය..උන්ගේ කිසි ගැලපීමක් නැත.
හොයන්නේ අනුන්ගේ ඕපදුපය..උන් දන්නැති දෙයක් නැත..කෙසේ වෙතත් කෙල්ලන්ගේ හොද මෙහෙම හරි කිවුව එක ගැන සතුටු වෙයල්ලා :-D ;-)

Comments

Popular posts from this blog

ඇය ගැන කියු කවි (18+)

අනේ මන්දා මේක කොහෙන් පටන්ගෙන කොහෙන් ඉවර කරයි කියලා මන්. ... නිකමට හිතහල්ලා පිටරට කෙල්ලෙක් කොටට ඇදන් යද්දි කී දෙන් කී ආකාරය බලනවද කියලා. ඒ උනාට නිකමට හිතහල්ලා ලo කාවේ  කෙල්ලෙක්  කොටට ඇදන් පාරේ ගියොත් කීදෙනෙක් කීයක් දෙවල්නන් කියයිද කියලා.....  මොනාවා  උනත් මම  නන් අර පිටරට කෙල්ල දිහා එච්චර බල්න්නේ නෑ මොකද අපි හැමදාම දකින දේනේ..ඒ .ඒ උනාට නිකමට උබලත් හිතහල්ලා ලo කවේ කෙල්ල දිහා කවුරු නොබලයිද කියලා. මොනවා උනත්  මටනන්  ල o කාවේ කෙල්ල පට්ට..  මන් මෙචරවෙලා කිව්ව්යෙව්වට මෙන්න මේකයි කාරනේ. උබලට උනත් ඒ කෙල්ල දිහා බලපුවහම මොනවද හිතෙන්නේ ..දැන් හැබැයි හිතෙන දේවල් කියන්න ගියොත් ගුටිත් කන්නනේ වෙන්නේ..අවුලක් නෑ බලහල්ලකො මේ  මගේ අදහසුත් එක්ක එක එක අයට හිතන පට්ට අදහස් ටිකක්  හරි මන් පටන් ගන්නන්කෝ කවුරුත් දන්න අන්දරෙගෙන්..මතකයිනේ අන්දරේ බිසවට  කියපු කවිය......  කට කැඩි කලේ දිය උකුලේ තබාගෙන... ලොට තන දෙකක් රෙදි කඩකින් වසාගෙන... තඹත් ලෝකඩත් දෙවගේ පැළඳගෙන.. රොඩී කෙල්ල කොහි යනවද උදෑසන....  කොහොම හරි  ඕකට මළ පැන්න බිසව ග...

සේපාලිකා

සේපාලිකා මලයි සුඳු පාට මීදුමයි හරි ලස්සනයි සුදුයි ඇත්තටම ඔබ වගෙයි... මන්දාරමින් එහා දෙව්දුවක් ඇති බලා මට යන්න දෙන්න සියුමැලියේ සුවද සොය සොයා මේ රාත්‍රී‍යම නිස්සන්සලයි ...