Skip to main content

ආදර්ශමත් කොල්ලන්

ආදර්ශමත් කොල්ලන් ලෙස කෙල්ලන්ගේ වැරදි පෙන්වා දීම  යුතුකමක් ලෙස සිතෙන නිසා ලියමි.

…කෙසේ ලියුවත් කෙල්ලන්ට ගොට්ට අල්ලන කොල්ලන් මෙය කියවා තරහා නොගනී යයි සිත්මි....

……කෙල්ලන් බොරු කීමට දක්ශය.මොකක් හෝ කියා මගහැර යාමටද දක්ශය.. ඒ කෙල්ලන්ගේ උපන් හැකියවන්ය. උන් කොල්ලන් surprise කරන්නට දන්නවා කියා සිතනවාය. නමුත් උන් දන්න මගුලක් නැත. සතියකින් පමණ එක massage එකක් එවු විට උන් සිතන්නේ අපි surprse වෙනවා කියාය. ඒ උන් බොලද නිසාය. සැබවින්ම උන් surprise කරන්නේ ඒ ආකරයට..කෙල්ලන්ගේ කැමතිම පාට රොස පාටය..කුමක් ගත්තත් ලස්සන රෝස පාටය. උන් හරි සියුමැලිය..රොස මල් වගේය. කතාව ගමන බිමනත් ලතවකටය. ඒ උන් අඩිය තියන විට පොළවට රිදෙන නිසාය..
…උන් තේරුම් ගන්නටනම් ටිකක් අපහසුය. කියනේම කට කැඩිච්ච කතාය. කෙල්ලන්ට තරන් ප්‍රශ්න වෙන කටවත් නැත. ප්‍රශ්නයක් ඇසුවත්  උත්තරයක් දුන්නත් දෙන්නේ ප්‍රශ්නයකින්මය. පිලිතුරක් නොදුන්නොත් එකම ප්‍රශ්නය සිය පාරක් අසන්නට උන් පසුබට නොවේ.
…ඒ කෙල්ලන්ගේ ලබා උපන් ............ කම නිසාය.

…තවත් ලියන්නට දෙවල් ඇත.ඒවා පසුවට තබමි. තරහා ගිය කෙල්ලෙක් වේනම් සමා උන සේක්වා.

…^ස

Comments

Popular posts from this blog

ඇය ගැන කියු කවි (18+)

අනේ මන්දා මේක කොහෙන් පටන්ගෙන කොහෙන් ඉවර කරයි කියලා මන්. ... නිකමට හිතහල්ලා පිටරට කෙල්ලෙක් කොටට ඇදන් යද්දි කී දෙන් කී ආකාරය බලනවද කියලා. ඒ උනාට නිකමට හිතහල්ලා ලo කාවේ  කෙල්ලෙක්  කොටට ඇදන් පාරේ ගියොත් කීදෙනෙක් කීයක් දෙවල්නන් කියයිද කියලා.....  මොනාවා  උනත් මම  නන් අර පිටරට කෙල්ල දිහා එච්චර බල්න්නේ නෑ මොකද අපි හැමදාම දකින දේනේ..ඒ .ඒ උනාට නිකමට උබලත් හිතහල්ලා ලo කවේ කෙල්ල දිහා කවුරු නොබලයිද කියලා. මොනවා උනත්  මටනන්  ල o කාවේ කෙල්ල පට්ට..  මන් මෙචරවෙලා කිව්ව්යෙව්වට මෙන්න මේකයි කාරනේ. උබලට උනත් ඒ කෙල්ල දිහා බලපුවහම මොනවද හිතෙන්නේ ..දැන් හැබැයි හිතෙන දේවල් කියන්න ගියොත් ගුටිත් කන්නනේ වෙන්නේ..අවුලක් නෑ බලහල්ලකො මේ  මගේ අදහසුත් එක්ක එක එක අයට හිතන පට්ට අදහස් ටිකක්  හරි මන් පටන් ගන්නන්කෝ කවුරුත් දන්න අන්දරෙගෙන්..මතකයිනේ අන්දරේ බිසවට  කියපු කවිය......  කට කැඩි කලේ දිය උකුලේ තබාගෙන... ලොට තන දෙකක් රෙදි කඩකින් වසාගෙන... තඹත් ලෝකඩත් දෙවගේ පැළඳගෙන.. රොඩී කෙල්ල කොහි යනවද උදෑසන....  කොහොම හරි  ඕකට මළ පැන්න බිසව ග...

සේපාලිකා

සේපාලිකා මලයි සුඳු පාට මීදුමයි හරි ලස්සනයි සුදුයි ඇත්තටම ඔබ වගෙයි... මන්දාරමින් එහා දෙව්දුවක් ඇති බලා මට යන්න දෙන්න සියුමැලියේ සුවද සොය සොයා මේ රාත්‍රී‍යම නිස්සන්සලයි ...