සේපාලිකා මලයි සුඳු පාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඇත්තටම ඔබ වගෙයි...
මන්දාරමින් එහා දෙව්දුවක් ඇති බලා
මට යන්න දෙන්න සියුමැලියේ සුවද සොය සොයා
මේ රාත්‍රීයම නිස්සන්සලයි ඒත් ඔබ නිසා...
මල් පිපෙන තුරු ලාතා මද සුළගේ නැළවුනා
සිත දකින දකින සිහිනෙදි ඔබ මට මතක් උනා
ඇසිපිය හෙලන්න මොහොතක්වත් මතක නැති වුනා...
සේපාලිකා මලයි...
Comments
Post a Comment