අනේ මන්දා මේක කොහෙන් පටන්ගෙන කොහෙන් ඉවර කරයි කියලා මන්. ...
නිකමට
හිතහල්ලා පිටරට කෙල්ලෙක් කොටට ඇදන් යද්දි කී දෙන් කී ආකාරය බලනවද කියලා. ඒ
උනාට නිකමට හිතහල්ලා ලo කාවේ කෙල්ලෙක් කොටට ඇදන් පාරේ ගියොත් කීදෙනෙක්
කීයක් දෙවල්නන් කියයිද කියලා..... මොනාවා උනත් මම නන් අර පිටරට කෙල්ල
දිහා එච්චර බල්න්නේ නෑ මොකද අපි හැමදාම දකින දේනේ..ඒ .ඒ උනාට නිකමට උබලත්
හිතහල්ලා ලo කවේ කෙල්ල දිහා කවුරු නොබලයිද කියලා. මොනවා උනත් මටනන් ල o
කාවේ කෙල්ල පට්ට.. මන් මෙචරවෙලා කිව්ව්යෙව්වට මෙන්න මේකයි කාරනේ.
උබලට උනත් ඒ කෙල්ල දිහා බලපුවහම මොනවද හිතෙන්නේ ..දැන් හැබැයි හිතෙන දේවල් කියන්න ගියොත් ගුටිත් කන්නනේ වෙන්නේ..අවුලක් නෑ බලහල්ලකො මේ මගේ අදහසුත් එක්ක එක එක අයට හිතන පට්ට අදහස් ටිකක්
හරි මන් පටන් ගන්නන්කෝ කවුරුත් දන්න අන්දරෙගෙන්..මතකයිනේ අන්දරේ බිසවට කියපු කවිය......
ලොට තන දෙකක් රෙදි කඩකින් වසාගෙන...
තඹත් ලෝකඩත් දෙවගේ පැළඳගෙන..
රොඩී කෙල්ල කොහි යනවද උදෑසන....
කොහොම
හරි ඕකට මළ පැන්න බිසව ගිහින් රජතුමාට පැමිණිලි කරා කියමුකෝ පස්සේ රජතුමා
අන්දරේගෙන් නිදහසට කරුනු විමසුවා අන්න ඒ පාර අන්දරේ බිසව ගැන කියුවේ මෙන්න මෙහෙමයි ..
රන් කලයේ දිය උකුලේ තබාගෙන...
රන් කුඹු දෙකක් රන් සළුවෙන් වසාගෙන...
රිදිත් රත්තරන් දෙවගේ තබාගෙන...
මල්මද බිසව් කොහි යනවද උදෑසන...
රන් කුඹු දෙකක් රන් සළුවෙන් වසාගෙන...
රිදිත් රත්තරන් දෙවගේ තබාගෙන...
මල්මද බිසව් කොහි යනවද උදෑසන...
හරි ඔය අන්දරේ රජ බිසවට කියපු කවියක්නේ.. අන්දරේ තමන්ගේ බිසවට කියපු කවිය කොහොමද බලහල්ලකෝ
අන්දරේ පටන් ගත්තේ මෙන්න මෙහෙම
ඔන්න මැනිකේ මම කියනවා කවිය.. ඉවර වෙනකොටම ගහන්න කලේ පොලවේ ඇස්වහ යන්න...
හරි.. ඔයා කියන්නකෝ... මම ගහන්නම් කලේ පොලවේ...
හිස දෙස බැලිමි රන් කෙදි වැන්න පීරනා.....
තන දෙස බැලිමි තැබිලිය වැන්න මෝරනා....
බඳ දෙස බැලිමි රන් කඳ වැන්න දිලිසෙනා..
ලඳ නුඹ බැලිමි දෙව්ලිය වැන්න රුසිරෙනා....
දැන් ඉතින් මොන කල පොලවේ ගැහිලිද? තමන් ගැන මේ වර්ණනාව අහපු අන්දරේ බිරිඳ පැද්දි පැද්දි ඉන්නවා ඒ ගැන හිත හිතා.. දැන් කොහොමද ඇස් වහ යවන්නේ.. නහුතෙට නැගපු අන්දරේ හැරෙන තැපෑලෙන් දුන්නා මේ කවිය...
හිස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා....
තන දෙස බැලිමි වැටකොලු වැන්න එල්ලෙනා....
බඳ දෙස බැලිමි කොස් කද වැන්න ආරනා...
ලඳ නුඹ බැලිමි වැදිරිය වැන්න දලු කනා....
හරි.. ඔයා කියන්නකෝ... මම ගහන්නම් කලේ පොලවේ...
හිස දෙස බැලිමි රන් කෙදි වැන්න පීරනා.....
තන දෙස බැලිමි තැබිලිය වැන්න මෝරනා....
බඳ දෙස බැලිමි රන් කඳ වැන්න දිලිසෙනා..
ලඳ නුඹ බැලිමි දෙව්ලිය වැන්න රුසිරෙනා....
දැන් ඉතින් මොන කල පොලවේ ගැහිලිද? තමන් ගැන මේ වර්ණනාව අහපු අන්දරේ බිරිඳ පැද්දි පැද්දි ඉන්නවා ඒ ගැන හිත හිතා.. දැන් කොහොමද ඇස් වහ යවන්නේ.. නහුතෙට නැගපු අන්දරේ හැරෙන තැපෑලෙන් දුන්නා මේ කවිය...
හිස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා....
තන දෙස බැලිමි වැටකොලු වැන්න එල්ලෙනා....
බඳ දෙස බැලිමි කොස් කද වැන්න ආරනා...
ලඳ නුඹ බැලිමි වැදිරිය වැන්න දලු කනා....
හරි දැන් ඔය අන්දරේනේ.....
දැන් එන්නන් ගජමන් නෝනට ....
දැන් එන්නන් ගජමන් නෝනට ....
මේ තියෙන්නේ පොරක් ලොකු ටෝක් දීලා ගජමන් නෝනාගෙන් ලාවට වගේ අහගත්ත හැටි...
පාලා සරඹ ජයකොඩි බඳිති සැම දිනේ...
සීලාචාර කම්සේ පාන අවගුනේ....
බාලා ගෑනුන්ගේ තව් කපන තොරපනේ...
ගාලා කොතන මුවහත් කොරමිද නෝනේ...
මේ තියෙන්නේ උත්තරේ...
පසන් නැණ ගුණැති මිතු සඳිනි සසොබනේ...
සපන් පිරිමින්ගේ ඔද බිඳින ජල බනේ...
වසන් කර තිබෙන මගේ පලිඟු ගල් වනේ...
නිකන් ගා දිනන්නට නොදෙමි තොරපනේ...
මම
දන්නව දැන් උබලා මෙක කට දෙපැත්තෙන් කෙල හලාගෙන කියවනවා කියලා මොනව උනත්
බන් මෙන්න මේ ටිකත් කියවහල්ලකෝ හැබැයි මන්නන් මේවා කවුරුන් විසින් කාට
කිවුවද දන්නේ නෑ දන්න එකේක් ඉන්නවනන් පල්ලෙහයි කමෙන්ට් කොරහල්ලා .....
හරි බලමුකෝ ඒ ටිකත් එහෙනන්
Comments
Post a Comment