
ආදරය හා බැදීම් යනු එකිනෙකා අතර ඇති මොකක්දෝ එකක් ලෙස හැදින්විය හැකි අතර මෙය ලියන්නට හේතුවක් ද මටම සිතාගත් නොහැකිය..මොනවා ලියන්නද කොහොම අවසන් කර්ම්ද කියා තවමත් සිට්තාගත නොහැක...මෙය කියවීම හෝ නොකියවීම ඔබ සතු අතර comment එකක් හෝ like එකක් දැමීම හෝ නොදැමීමත් ඔබ සතුය.ලියන දේ තේරුමක් නැති අතර එය තේරුම් ගැනීමට උත්සහ නොදරන් ලෙසද ඉල්ලමි..ලියන්නෙ කුමක්ද කියා තවමත් මා නොදන්නා අතර පටන් ගත් නිසා අවසානය කරා ගෙන යමි. තවත් දෙයක් කියමි "උබට පිස්සුද අසා comment නොකර සිටිනවානම් හොදය ඒ හැමදාම කටත් පොදු comment එකකි.මොනවා හෝ ලියන්නම් කියා සිතුන නිසා ලියන අතර එගි කොහේ හෝ පිස්සුවක් ඇතැයි සිතෙනවා නම් එය සිතා ගත්තාට කම් නැත..එය ඔබටත් මටත් පොදු පිස්සුවකි.. . . . . . . . . මෙතන ටිකක් නැවතී ලියන්නට දෙයක් සිතුවද තවමත් සිතට ලියන්නට හරි අදහසක් නැත.
ලියු දේ තෙරුම් නොගැනීම ඔබ සතු කර්යක් වන අතර තෙරුමක් තිබීම හෝ නොතිබීම ලියන්නට හිතුවක් නොවන බව සිතෙන අතර අකුරු ටිකක් වචන ටිකක් තිබුනානම් ලියන්නට ඕනතරම් දේ ඇත.කියවීම සාවදනව කිරිම තුලින් ලියු දේ තෙරුම් ගත හැකි අතර මා ලියු දේද ඊට අදාලය.මෙය කියවා tubelight කාරයන් ඕන තරම් දැකගත් හැකි වේ යැයි සිතේ.
කෙසේ හෝ ලියු දේ අවසාන කරයුතු අතර තවමත් මට ලියන්නේ කුමක්ද කියා හරි අදහසක් නැත.
ස ^
Comments
Post a Comment