Skip to main content

යාලුවෝ

යාලුවන් වෙනුවෙන්...

අලුත් දෙයක් ලියන්නට සිතුවෙමි..
ඉස් ඉස්සෙල්ලාම facebook account එකක් සාදමුයි අදහස මට දුන්නේ මේන්න මූය..[LB] අවුලක් නැත..ඌ මගේ යාලුවෙකුට වඩා සහෝදරයෙකි..මොන දේ කරත් පොරගේ උදවු ඇත. ඊට එහා ඌ ගැන නොකියමි..තවත් එක් පොරක් ඇත..ඒ උපන්දා සිට සිටිනා යාලුවා ඌත් යලුවෙකුට වඩා සහොදරයෙකි..මේ දෙදෙනා යාලුවන්ට වඩා සහොද‍රයන්‍ ය.. මේ කීවේ අමතර කාරනාවකි..

මා facebook පැමිනි දා පටන් මේ වනතුරු යාලුවන් විශාල ප්‍රමානයක් මුන ගැසී ඇත..මට පළවෙනි යාලුවා මතකය.අවසාන කෙනත් මතකය.ඒ අතරට හමුවු යාලුවන් දහස් ගනනාවකි..නමුත් උන් සි‍යල්ල මා නොදනි..සමහරුන් එදා පලමු දිනයේ සිට අද වන විටත් සිටිනා ‍යාලුවන්‍ ය.සමහරුන් මගින් හමුවු අයය..සමහරුන් hi කියා කීවත් නොකියන යාලුවන්‍ ය.සමහරුන් කාලෙකට පමනක්  සිටි යාලුවන්‍ ය.  උන් ආව ගිය යාලුවන්‍ ය.සමහරුන් කලාතුරකින් පැමිනියත් මචo කොහොමද අසන් උන්‍ ය..සමහරුන් දැන් facebook එන්නේ  නැත.ඒ උනත් සැමදා මතක සිටිනා යාලුවන්‍ ය.එකි මෙකී නොකී එක එක තාලයේ යාලුවන් බොහොමයක් බුකියේ සිටි.මොනවා උනත් උන් සියල්ල යාලුවන්‍ ය.. ඒ යාලුවන්ට මා කෙසේ පෙනෙනවාදැයි නොදනෙමි.

කෙසේ වෙතත් මාගේ අදහස මා කීයෙමි ඒ යලුවන් අතරට කුමක් හෝ වර්ගයකට ඔබත් අයිති වෙර් යැයි සිතමි

^ස

Comments

Popular posts from this blog

ඇය ගැන කියු කවි (18+)

අනේ මන්දා මේක කොහෙන් පටන්ගෙන කොහෙන් ඉවර කරයි කියලා මන්. ... නිකමට හිතහල්ලා පිටරට කෙල්ලෙක් කොටට ඇදන් යද්දි කී දෙන් කී ආකාරය බලනවද කියලා. ඒ උනාට නිකමට හිතහල්ලා ලo කාවේ  කෙල්ලෙක්  කොටට ඇදන් පාරේ ගියොත් කීදෙනෙක් කීයක් දෙවල්නන් කියයිද කියලා.....  මොනාවා  උනත් මම  නන් අර පිටරට කෙල්ල දිහා එච්චර බල්න්නේ නෑ මොකද අපි හැමදාම දකින දේනේ..ඒ .ඒ උනාට නිකමට උබලත් හිතහල්ලා ලo කවේ කෙල්ල දිහා කවුරු නොබලයිද කියලා. මොනවා උනත්  මටනන්  ල o කාවේ කෙල්ල පට්ට..  මන් මෙචරවෙලා කිව්ව්යෙව්වට මෙන්න මේකයි කාරනේ. උබලට උනත් ඒ කෙල්ල දිහා බලපුවහම මොනවද හිතෙන්නේ ..දැන් හැබැයි හිතෙන දේවල් කියන්න ගියොත් ගුටිත් කන්නනේ වෙන්නේ..අවුලක් නෑ බලහල්ලකො මේ  මගේ අදහසුත් එක්ක එක එක අයට හිතන පට්ට අදහස් ටිකක්  හරි මන් පටන් ගන්නන්කෝ කවුරුත් දන්න අන්දරෙගෙන්..මතකයිනේ අන්දරේ බිසවට  කියපු කවිය......  කට කැඩි කලේ දිය උකුලේ තබාගෙන... ලොට තන දෙකක් රෙදි කඩකින් වසාගෙන... තඹත් ලෝකඩත් දෙවගේ පැළඳගෙන.. රොඩී කෙල්ල කොහි යනවද උදෑසන....  කොහොම හරි  ඕකට මළ පැන්න බිසව ග...

සේපාලිකා

සේපාලිකා මලයි සුඳු පාට මීදුමයි හරි ලස්සනයි සුදුයි ඇත්තටම ඔබ වගෙයි... මන්දාරමින් එහා දෙව්දුවක් ඇති බලා මට යන්න දෙන්න සියුමැලියේ සුවද සොය සොයා මේ රාත්‍රී‍යම නිස්සන්සලයි ...