Skip to main content

සොදුරු අතීතය.....03

දෙවන කොටස

කෙසේ වෙතත් ඈ පිළිබදව තිබුනු වැරදි ආකල්පය‍ය නිසා මා ඇයව එතරම් ගණන් නොගත් බව කලින් දවසක කීවා ඔබට මතක ඇති..

මට ඔයාට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද.? 

හ්ම්..පුලුවන්.. ඇයි.? 

මට ඔයාගේ විද්‍යාව පොත දෙන්න පුලුවන්ද? ගෙදර ගෙනියන්න.පරණ නෝට් වගයක් තියනවා ලියා ගන්න.. 

හ්ම්... 

ඇගේ ඉල්ලීම තුල ඉවත දමන්නට තරම් හේතුවක් නොතිබුන බැවින් මා ඇයට පොත ලබා දුන්නෙමි.

මම මේක ඉල්ලගන්න හිටියේ නිවාඩු කාලෙට කලින්.. 

ඒත් මට අමතක උනා..

 ඇයනම් පුදුමය.. සමාවෙන්න..!!කෙල්ලන් නම් පුදුමය.උන් අද ගැන පමනක් නොව හෙට ගැනත් සිතනා අමුතු ජාතියකි. ඇය කලින් දිනක මා සමග රණ්ඩු උන ආකාරය ඔබට මතක ඇතැයි සිතමි.නමුත් පෙරලා ඇය මගෙන් සමාව ගත් බවත් ඔබට මතක් ඇතැයි සිතමි.දැන් හේතුව පැහැදිලිය.ඇයට අවශ්‍යව තිබුනේ මගේ පොතය. කෙසේ වෙතත් උන් කපටිය.කෙසේ හෝ තම අවශ්‍යතාවය ඉටු කරන්නට උන් දන්නවාය.ඒ කෙල්ලන්ගේ සහජ හැකියාවය. කොල්ලන්න්ට සැමදා සිදු වන්නේ උන්ගේ අවශ්‍යතාවය ඉටු කර පැත්තකට වන්නටය. 

 කෙසේ වෙතත් දවස් දෙකකින් පසු ඇය මට පොත ගෙනත් දුන්නේ මා පාසල් නොපැමිණී දින වලදී ලියා ගන්නට අතපසු වූ නෝට් වගයක්ද ලියා දෙමිනි. 

ඔන්න ඔයාට ලියන්න අමතක වෙච්ච නෝට් වගේකුත් මන් ලිවුවා.කමක් නැද්ද මන්දා.. 

ආ..අවුලක් නෑ.. 

ඇයි ඉතින් ඒවා ලියලා නැත්තේ..? 

 හ්ම්.ඒ මන් ඉස්කෝලේ අපු නැති දවස්වල ලියාගන්න බැරි වුන ඒවා.. ආය ලියන්න කම්මැලී.. 

හරි..හරි..ඔන්න මන් ලියුවා.. 

ඔයානන් මරුනේ..දැන් මට හැමදාම පුලුවන් මම ඉස්කෝලෙ ආපු නැති දවසට ඔයාට කියල නෝට් එක ලියා ගන්න.ඔයාට පුලුවන් නේද හැමදාම මට ලියලා දෙන්න.. 

මා එසේ ඇයට කියන්නට සිතුවද..

මාහේ සුන්දව අතිජාත වාචාලා කට ඇයට කිවුවේ වෙන දෙයකි 

"අයියෝ ඒකට කමක් නෑ" 

 මා අසා ඇති තරමින් රුව ඇති දුවෙක් ලබන්නත් කට ඇති පුතෙක් ලබන්නත් දෙමාපියන් වාසනාවන්ත වෙන්න ඕනලු.. නමුත් කොච්චර කට ඇති පුතෙක් සිටියත් රුව ඇති දුවක් ඉදිරියේ..පුතාට සිදුවන්නේ..කටට එනදේ සිතා පැත්තකට වන්නටය.

Comments

Popular posts from this blog

ඇය ගැන කියු කවි (18+)

අනේ මන්දා මේක කොහෙන් පටන්ගෙන කොහෙන් ඉවර කරයි කියලා මන්. ... නිකමට හිතහල්ලා පිටරට කෙල්ලෙක් කොටට ඇදන් යද්දි කී දෙන් කී ආකාරය බලනවද කියලා. ඒ උනාට නිකමට හිතහල්ලා ලo කාවේ  කෙල්ලෙක්  කොටට ඇදන් පාරේ ගියොත් කීදෙනෙක් කීයක් දෙවල්නන් කියයිද කියලා.....  මොනාවා  උනත් මම  නන් අර පිටරට කෙල්ල දිහා එච්චර බල්න්නේ නෑ මොකද අපි හැමදාම දකින දේනේ..ඒ .ඒ උනාට නිකමට උබලත් හිතහල්ලා ලo කවේ කෙල්ල දිහා කවුරු නොබලයිද කියලා. මොනවා උනත්  මටනන්  ල o කාවේ කෙල්ල පට්ට..  මන් මෙචරවෙලා කිව්ව්යෙව්වට මෙන්න මේකයි කාරනේ. උබලට උනත් ඒ කෙල්ල දිහා බලපුවහම මොනවද හිතෙන්නේ ..දැන් හැබැයි හිතෙන දේවල් කියන්න ගියොත් ගුටිත් කන්නනේ වෙන්නේ..අවුලක් නෑ බලහල්ලකො මේ  මගේ අදහසුත් එක්ක එක එක අයට හිතන පට්ට අදහස් ටිකක්  හරි මන් පටන් ගන්නන්කෝ කවුරුත් දන්න අන්දරෙගෙන්..මතකයිනේ අන්දරේ බිසවට  කියපු කවිය......  කට කැඩි කලේ දිය උකුලේ තබාගෙන... ලොට තන දෙකක් රෙදි කඩකින් වසාගෙන... තඹත් ලෝකඩත් දෙවගේ පැළඳගෙන.. රොඩී කෙල්ල කොහි යනවද උදෑසන....  කොහොම හරි  ඕකට මළ පැන්න බිසව ග...

සේපාලිකා

සේපාලිකා මලයි සුඳු පාට මීදුමයි හරි ලස්සනයි සුදුයි ඇත්තටම ඔබ වගෙයි... මන්දාරමින් එහා දෙව්දුවක් ඇති බලා මට යන්න දෙන්න සියුමැලියේ සුවද සොය සොයා මේ රාත්‍රී‍යම නිස්සන්සලයි ...