Skip to main content

මන් පෙම් කරේ ඔබටයි කවදත්......සේපාලිකා.

අනේ මන්දන්නෑ ඒක කොහොම උනාද කියලා.මුලු ලෝකෙම විනාඩියකට විතර නැවතිලා වගේ.මුලු ලෝකෙම හිතාගන්න බෑ කොහොම උනාද කියලා.අවුරුදු හතරකට කලින් වෙන්න තිබ්බ දෙයක් එකපාර වෙද්දී..ඔයත් මට ආදරේ කරලා..මාත් ඔයාට ආදරේ කරා..අවුරුදු හතරක්..

අවුරුදු හතරකට කලින් කියන්න තිබුන දේ එක පාරට කියද්දී.. 

මම ඔයාට ආදරෙයි.. 

හිතාගන්න බෑ ඒක එහෙම උනාද කියලවත්.කොහොම උනත් කොච්චර ලස්සන් හැන්දෑවක්ද..

වෙන කවුරුත් නෙවේ ඒ ඔයා මමයි ඔයාට ආදරේ කරේ.. මන් දන්නවා මමත් ඔයාට ආදරේ කරා..අවුරුදු හතරක්..කියා ගන්න බැරිව මාත් ඔයාට ආදරේ කරා.. 

ජීවිතේ විදින්න හම්බෙන හැම මොහොතකම ඔයත් එක්කම ඉන්න තියනවනන් කොච්චර දෙයක්ද....

සිත අනන්තයට දුර රැගෙන ගිහින්
නෙතු පියන් පුරා නුබේ රුවම ඇවිත්
මුදු සිහිල් පවන් නුඹෙ සුවද ගෙනත්.....
නුඹ මටත් හොරෙන් මගේ සිතම අරන්........
සේපාලිකා...... සේපාලිකා..... සේපාලිකා.....

සද මන්ඩලේ  සදකැන් මැදින්
නුඹ හැන්ගුනා මතකයි සැරයක්....
මුතු වැල් වගේ......දියරැල් දිගේ...... නුඹ දුර ගියා.....
තව එක.....දවසක්...
සේපාලිකා...... සේපාලිකා..... සේපාලිකා.....

නිල් අම්බරේ හැඩ හන්ගමින්
නුඹ හිනහුනා මතකයි තවමත්
හද මන්දිරේ දොරගුල් හරිමින්.......
මන් පෙම් කරේ.........
ඔබටයි ...කවදත්.....
සේපාලිකා...... සේපාලිකා..... සේපාලිකා.....

Comments

Post a Comment

Popular posts from this blog

ඇය ගැන කියු කවි (18+)

අනේ මන්දා මේක කොහෙන් පටන්ගෙන කොහෙන් ඉවර කරයි කියලා මන්. ... නිකමට හිතහල්ලා පිටරට කෙල්ලෙක් කොටට ඇදන් යද්දි කී දෙන් කී ආකාරය බලනවද කියලා. ඒ උනාට නිකමට හිතහල්ලා ලo කාවේ  කෙල්ලෙක්  කොටට ඇදන් පාරේ ගියොත් කීදෙනෙක් කීයක් දෙවල්නන් කියයිද කියලා.....  මොනාවා  උනත් මම  නන් අර පිටරට කෙල්ල දිහා එච්චර බල්න්නේ නෑ මොකද අපි හැමදාම දකින දේනේ..ඒ .ඒ උනාට නිකමට උබලත් හිතහල්ලා ලo කවේ කෙල්ල දිහා කවුරු නොබලයිද කියලා. මොනවා උනත්  මටනන්  ල o කාවේ කෙල්ල පට්ට..  මන් මෙචරවෙලා කිව්ව්යෙව්වට මෙන්න මේකයි කාරනේ. උබලට උනත් ඒ කෙල්ල දිහා බලපුවහම මොනවද හිතෙන්නේ ..දැන් හැබැයි හිතෙන දේවල් කියන්න ගියොත් ගුටිත් කන්නනේ වෙන්නේ..අවුලක් නෑ බලහල්ලකො මේ  මගේ අදහසුත් එක්ක එක එක අයට හිතන පට්ට අදහස් ටිකක්  හරි මන් පටන් ගන්නන්කෝ කවුරුත් දන්න අන්දරෙගෙන්..මතකයිනේ අන්දරේ බිසවට  කියපු කවිය......  කට කැඩි කලේ දිය උකුලේ තබාගෙන... ලොට තන දෙකක් රෙදි කඩකින් වසාගෙන... තඹත් ලෝකඩත් දෙවගේ පැළඳගෙන.. රොඩී කෙල්ල කොහි යනවද උදෑසන....  කොහොම හරි  ඕකට මළ පැන්න බිසව ග...

සේපාලිකා

සේපාලිකා මලයි සුඳු පාට මීදුමයි හරි ලස්සනයි සුදුයි ඇත්තටම ඔබ වගෙයි... මන්දාරමින් එහා දෙව්දුවක් ඇති බලා මට යන්න දෙන්න සියුමැලියේ සුවද සොය සොයා මේ රාත්‍රී‍යම නිස්සන්සලයි ...