කවුරුත් ගෙදර නැති එකේ " ඊලඟ කෑල්ල වඩාත් රසවත්නේ" කියලා හිතන් ගත්තා පළවෙනි කෑල්ල කන්න.පැය බාගයක් විතර ඔහොම කකා ඉදිදී මෙන්න එනවා කෝල් එකක් පළවෙනි කෑල්ල කාල ඉවර වෙන්නත් කලින් දෙවෙනි කෑල්ලලගෙන්. " බබා ඔයා අද ගෙදරද මන් එන්නද තව ටිකකින්. යකෝ මට නැති හදිස්සියක්නේ මුන්ට තියෙන්නේ.තව පැයකින් විතර එන්න කියලා බගේට කපු කෑල්ල ආය කන්න ගත්තා." මෙන්න ආය ටිකකින් කවුදෝ ගහනවා දොරට.අම්මා ගහයි " බැලින්නන් "අම්මා" කකා හිටපු කෑල්ලට පිටිපස්සෙන් දොර ඇරලා දීලා..මොකුත් නොකාපු ගානට මම ගිහින් අම්මට එන්න දොර ඇරියා.කකා හිටපු කෑල්ල යන්න ඇති කියලා හිතන් මාත් ගියා කාබරේට..
මෙන්න ටිකකින් ආය ගහනවා දොරට.අදනන් පැකට් එකක්ම කාල ඉවර කරන්න පුලුවන් කියලා හිතන් ගියා දොර අරින්න මන් යනකොටත් අම්මා දොර ඇරලා..
ආ මේ දුවනේ..මොකෝ මේ පැත්තේ..
නිකන් ඇන්ටී මන් හිතුවේ ඇන්ටි අද ගෙදර නෑ කියලානේ..
දැන් ඉතින් කොරපන්කෝ..නෑවනේ ඇදගෙනම...ඒ ටික කිව්වා විතරයි අම්මා මගේ දිහා බලනවා කන්න වගේ.දැන් ඉතින් මක් කොරන්නද.බාගෙට කාපු කෑල්ල ඉතුරු ටික කනකන් බල් ඉන්නවා ඒ අස්සෙ තව එකක් එකිව කන්න කියලා ගෙදර ඇවිත් ඉන්නවා.අදනන් දෙයියෝ ටොකු ඇන ඇන දුන්නට කා ගන්න බැරුව මන් මේ ලත වෙනවා..
ඒ අස්සේ මෙන්න අම්මා කෑ ගහනවා බූරුවා මෙහෙ වර කියලා.දැන් කොරපන්කෝ පිට කෑලි ඉස්සරහා මගේ ආත්මගෞරවය බිoදුවටම දාලා කෑගහදි අම්මේ දැනෙන සතුට.ඒ අස්සේ මේකි හිනා වෙනවා.
තොට කන් ඇහෙන්නේ නැද්ද මෙහෙ වර...
වෙන් දෙයක් වෙච්චාවේ කියලා මාත් ගියා කාඹරේට..
කියපිය මොකද්ද මේ..කොහෙන්ද මේක තොගේ ඇද උඩට ආවේ..
මොකද්ද යකෝ මේ වෙන්නේ කියලා මාත් බැලුවා ඇද දිහා..මුලු ඇගම සීතල වෙලා ගියේ ඒක දැක්කට පස්සේ..
අම්මා ගෙදර එන්න කලින්න කකා හිටපු කෑල්ල හදිස්සියට උඩින් විතරක් පැක් කරන්..යට කෑලි මගේ ඇද උඩ හලලා යන්න ගිහින්...
Comments
Post a Comment