Skip to main content
කවදාවත් ලියන්නේ නෑ කියලා හිතපු ලස්සන පුංචි කතාවක් ආය ලියන්න හිතුනා.කොහෙදෝ ඉදං මගේ ජීවිතේට ආපු ඔයා හින්දා ජීවිතේ ආය විදින්න හිතනවා.කාලයත් එක්ක අපේ මේ පුංචි කතාව අපිටම පේන්න ඒ විදිහටම තව කෙනෙක් රඟපාද්දී ඇත්තමයි ඔයා මගේමයි කියලා හයියෙන් කෑ ගහලා කියන්න හිතුන වාර අනන්තයි.මං දන්නවා ඔයාට තෙරෙනවා කියලා.ඔය අහිංසක ලස්සන ජීවිතේ අඬවන්න නෙවේ මලක් වගේ ආදරෙන් පරිස්සම් කරන්න මටත් හිතෙනවා..මම දන්නෙත් නෑ ඇයි කියලා..ඒ තරමට මං ඔයාට ආදරෙයි.කියා ගන්න බැරි ලස්සන ආදරයක් එක්ක ඔයා මගෙ ලගටම වෙලා ඉදිද්දි..ඔයා මගෙම වෙලා මගේ ලගටම වෙලා හිටියනන් මං දන්නෑ ඒ ජිවිතේ කොච්චර පුදුම වෙයිද කියලවත්..ඇත්තටම අහන්නේ හැමදාටම මගේම වෙන්න බැරිද..?

සුපෙම් වී… සිටිනා… 
සද කතාව මා පතනා… 
හැගුම් වී… පෙමිනා… 
ඔබ නිසාම මා නිවෙනා… 

 පෙම වෑහීලා… නැහැවීලා…
 සිත මාගේ සුව විදිනා… 
 පෙම වෑ…හිලා… නැහැවීලා…
 සිත මාගේ සුව විදිනා… 

සීතේ රහසින් ලං වීලා… 
මා හා දෑසින් යා වීලා… 
ආශා දහසින් මත් වීලා… 
මාගේ දෑතින් අල්ලාලා… 
සීමා මායිම් නෑ කීවා… 
මා හා ලංවී ඔබ ආවා… 

 පෙම වෑහීලා… නැහැවීලා… 
සිත මාගේ සුව විදිනා… 
පෙම වෑ…හිලා… 
නැහැවීලා… 
සිත මාගේ සුව විදිනා…

Comments

Popular posts from this blog

ඇය ගැන කියු කවි (18+)

අනේ මන්දා මේක කොහෙන් පටන්ගෙන කොහෙන් ඉවර කරයි කියලා මන්. ... නිකමට හිතහල්ලා පිටරට කෙල්ලෙක් කොටට ඇදන් යද්දි කී දෙන් කී ආකාරය බලනවද කියලා. ඒ උනාට නිකමට හිතහල්ලා ලo කාවේ  කෙල්ලෙක්  කොටට ඇදන් පාරේ ගියොත් කීදෙනෙක් කීයක් දෙවල්නන් කියයිද කියලා.....  මොනාවා  උනත් මම  නන් අර පිටරට කෙල්ල දිහා එච්චර බල්න්නේ නෑ මොකද අපි හැමදාම දකින දේනේ..ඒ .ඒ උනාට නිකමට උබලත් හිතහල්ලා ලo කවේ කෙල්ල දිහා කවුරු නොබලයිද කියලා. මොනවා උනත්  මටනන්  ල o කාවේ කෙල්ල පට්ට..  මන් මෙචරවෙලා කිව්ව්යෙව්වට මෙන්න මේකයි කාරනේ. උබලට උනත් ඒ කෙල්ල දිහා බලපුවහම මොනවද හිතෙන්නේ ..දැන් හැබැයි හිතෙන දේවල් කියන්න ගියොත් ගුටිත් කන්නනේ වෙන්නේ..අවුලක් නෑ බලහල්ලකො මේ  මගේ අදහසුත් එක්ක එක එක අයට හිතන පට්ට අදහස් ටිකක්  හරි මන් පටන් ගන්නන්කෝ කවුරුත් දන්න අන්දරෙගෙන්..මතකයිනේ අන්දරේ බිසවට  කියපු කවිය......  කට කැඩි කලේ දිය උකුලේ තබාගෙන... ලොට තන දෙකක් රෙදි කඩකින් වසාගෙන... තඹත් ලෝකඩත් දෙවගේ පැළඳගෙන.. රොඩී කෙල්ල කොහි යනවද උදෑසන....  කොහොම හරි  ඕකට මළ පැන්න බිසව ග...

සේපාලිකා

සේපාලිකා මලයි සුඳු පාට මීදුමයි හරි ලස්සනයි සුදුයි ඇත්තටම ඔබ වගෙයි... මන්දාරමින් එහා දෙව්දුවක් ඇති බලා මට යන්න දෙන්න සියුමැලියේ සුවද සොය සොයා මේ රාත්‍රී‍යම නිස්සන්සලයි ...