කවදාවත් ලියන්නේ නෑ කියලා හිතපු ලස්සන පුංචි කතාවක් ආය ලියන්න හිතුනා.කොහෙදෝ ඉදං මගේ ජීවිතේට ආපු ඔයා හින්දා ජීවිතේ ආය විදින්න හිතනවා.කාලයත් එක්ක අපේ මේ පුංචි කතාව අපිටම පේන්න ඒ විදිහටම තව කෙනෙක් රඟපාද්දී ඇත්තමයි ඔයා මගේමයි කියලා හයියෙන් කෑ ගහලා කියන්න හිතුන වාර අනන්තයි.මං දන්නවා ඔයාට තෙරෙනවා කියලා.ඔය අහිංසක ලස්සන ජීවිතේ අඬවන්න නෙවේ මලක් වගේ ආදරෙන් පරිස්සම් කරන්න මටත් හිතෙනවා..මම දන්නෙත් නෑ ඇයි කියලා..ඒ තරමට මං ඔයාට ආදරෙයි.කියා ගන්න බැරි ලස්සන ආදරයක් එක්ක ඔයා මගෙ ලගටම වෙලා ඉදිද්දි..ඔයා මගෙම වෙලා මගේ ලගටම වෙලා හිටියනන් මං දන්නෑ ඒ ජිවිතේ කොච්චර පුදුම වෙයිද කියලවත්..ඇත්තටම අහන්නේ හැමදාටම මගේම වෙන්න බැරිද..?
සුපෙම් වී… සිටිනා…
සද කතාව මා පතනා…
හැගුම් වී… පෙමිනා…
ඔබ නිසාම මා නිවෙනා…
පෙම වෑහීලා… නැහැවීලා…
සිත මාගේ සුව විදිනා…
පෙම වෑ…හිලා… නැහැවීලා…
සිත මාගේ සුව විදිනා…
සීතේ රහසින් ලං වීලා…
මා හා දෑසින් යා වීලා…
ආශා දහසින් මත් වීලා…
මාගේ දෑතින් අල්ලාලා…
සීමා මායිම් නෑ කීවා…
මා හා ලංවී ඔබ ආවා…
පෙම වෑහීලා… නැහැවීලා…
සිත මාගේ සුව විදිනා…
පෙම වෑ…හිලා…
නැහැවීලා…
සිත මාගේ සුව විදිනා…
සුපෙම් වී… සිටිනා…
සද කතාව මා පතනා…
හැගුම් වී… පෙමිනා…
ඔබ නිසාම මා නිවෙනා…
පෙම වෑහීලා… නැහැවීලා…
සිත මාගේ සුව විදිනා…
පෙම වෑ…හිලා… නැහැවීලා…
සිත මාගේ සුව විදිනා…
සීතේ රහසින් ලං වීලා…
මා හා දෑසින් යා වීලා…
ආශා දහසින් මත් වීලා…
මාගේ දෑතින් අල්ලාලා…
සීමා මායිම් නෑ කීවා…
මා හා ලංවී ඔබ ආවා…
පෙම වෑහීලා… නැහැවීලා…
සිත මාගේ සුව විදිනා…
පෙම වෑ…හිලා…
නැහැවීලා…
සිත මාගේ සුව විදිනා…
Comments
Post a Comment